5G Internet
ෆයිව් ජී (5G) තාක්ෂණය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.තප්පරයකට ටෙරාබිට් එකක (1Tbps) වේගයෙන් කළ මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රපට 100ක් තප්පර තුනකදී ඩවුන්ලෝඩ් කිරීමට හැකියි.මෙය දැනට තිබෙන ෆෝ ජී (4G) තාක්ෂණයට වඩා හැටපන්දහස් වාරයකින් වැඩි වේගයකි. වසර 2018 වන විට මෙම තාක්ෂණය දියුණු රටවලදී යොදා ගෙන දත්ත හුවමාරු කළ හැකිවාක් මෙන්ම 2020දී ලෝකයේ බොහෝ රටවලදී දාත්ත හුවමාරුවට මෙම තාක්ෂණය යොදාගත හැකි වෙතයි අපේක්ෂිතය.
0 comments:
Post a Comment