• image01

    Creative

    Duet

  • image02

    Friendly

    Devil

  • image03

    Tranquilent

    Compatriot

  • image04

    Insecure

    Hussler

  • image05

    Loving

    Rebel

  • image06

    Passionate

    Seeker

  • image07

    Crazy

    Friend

Monday, September 28, 2015

පරිඝණකයක තිබිය යුතුම සොෆ්ට්වෙයා එකක්

Galary Utilities


පරිඝණකයක් තුල තිබිය යුතුම සොෆ්ට්වෙයා එකක් තමයි මම අද ගෙනත් තියෙන්නෙ. මේ සොෆට්වෙයා එක මගින් පරිඝණකයේ ඇති ගොඩක් එරස් සකසා ගැනීමට පුලුවන්.යට තියෙන පික් එක බලන්නකො මේකෙන් කරන්න පුලුවන් වැඩ.




Online ඉදගෙන භාෂා ඉගෙනගමු

♣♣♣DuoLingo♣♣♣


මම අද ගෙනත් තියෙන්නෙ විවිධ භාෂා ඉගෙනගැනීමට කැමත්තක් දක්වන අයට ගොඩක් උපකාරී වෙන වෙබ් සයිට් එකක්.මෙම වෙබ් අඩවියට පිවිස ඉගෙනීමට උවමනා භාෂාවක් තෝරාගත යුතුයි.ඉන් පසුව වෙබ් සයිට් එකෙන් දෙන ඔන්ලයින් පාඩම් ඉගෙනගනිමින් ඉදිරියට ගොස් තමා තෝරාගත් භාෂාව ඉගෙනගැනීමට පුලුවන්.

Flashplayer එක මෙන්න

Flashplayer 18


ඔන්න මම අද ගෙනාව Flashplayer එකේ අලුත්ම එක. සමහර අයනම් මේකෙන් වෙන්නෙ මොකක්ද කියල දන්නෙත් නැතුව ඇති. මේක ඕන වෙන්නෙ අන්තර්ජාලය තුල ඔන්ලයින් වීඩියෝ නැරබීමේදී තමයි උවමනා වෙන්නෙ.



Friday, September 18, 2015

ඔන්ලයින් එකවුන්ට් ලේසියෙන්ම අවලංගු කරගැනීමට උදව් වෙන Account Killer

Accountkiller.com


දැනට ඔබගේ ඇති ඕනෑම ඔන්ලයින් එකවුන්ට් එකක් නියම විදියට අවලංගු කරගැනීමට මෙම වෙබ් සේවය ඔබට උදව් වෙයි.මෙහි ඇති එක් එක් සේවයට අදාළ බට්න් ඔස්සේ ඊට අදාළ එකවුන්ට් එක ඔබට ලේසියෙන්ම අවලංගුකර ගැනීමේ පහසුව මෙයින් හිමි වේ.

ෆොටෝ එඩිටිං වලට මෙන්න භාණ්ඩේ

Gimp Top


මම අද ඔයාලට දෙන්න යන්නෙ ෆොටෝ එඩිටිං වලට හොදම සොෆ්ට්වෙයා එකක්.මේක ඇඩෝබ් ෆෝටෝශොප් වගේම හොද සොෆ්ට්වෙයා එකක්.අනෙක් වාසිය නම් මේක භාවිත කරන්න ඇඩෝබ් ෆෝටෝශොප් තරම් අමාරු නැ.ඕකම කෙනෙක්ට මේකෙන් වැඩ ගන්න පුලුවන්.







ඉන්ධන සහිත බැටරි චාජරය

Devotec Fuel Charger


විදුලි බලය නොමැති තැනකදී දුරකථනයේ බැටරිය චාර්ජ් කර ගැනීමට මෙම චාජරය (Devotec Fuel Charger) නිරිමාණය කර තිබේ. යතුරු කැරැල්ලක වුවද රදවා ගෙන යා හැකි තරම් කුඩා මෙම චාජරයේ ඇති ද්‍රව ඉන්ධන මගින් මෙයින් විදුලිය නිපදවයි. එනිසා දුරකථනයේ බැටරිය චාර්ජ් කල නමුත් මෙහි බලය නැති නොවෙයි.


ෆයිව් ජී තාක්ෂණය සාර්ථකව අත්හදා බැලෙයි

5G Internet


ෆයිව් ජී (5G) තාක්ෂණය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව  විද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.තප්පරයකට ටෙරාබිට් එකක (1Tbps) වේගයෙන් කළ මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රපට 100ක් තප්පර තුනකදී ඩවුන්ලෝඩ් කිරීමට හැකියි.මෙය දැනට තිබෙන ෆෝ ජී (4G) තාක්ෂණයට වඩා හැටපන්දහස් වාරයකින් වැඩි වේගයකි. වසර 2018 වන විට මෙම තාක්ෂණය දියුණු රටවලදී යොදා ගෙන දත්ත හුවමාරු කළ හැකිවාක් මෙන්ම 2020දී ලෝකයේ බොහෝ රටවලදී දාත්ත හුවමාරුවට මෙම තාක්ෂණය යොදාගත හැකි වෙතයි අපේක්ෂිතය.

Thursday, September 17, 2015

Firefox Offline Installer එක මෙන්න

Firefox

මම අද ගෙනල්ල තියෙන්නෙ ෆායෆොක්ස් වෙබ් බ්රවුසරයේ ඕෆ්ලයින් ඉන්ස්ටෝල එක.ඒ කියන්නෙ මේක අරගත්තට පස්සෙ ඉන්ස්ටෝල් කරන්න ඉන්ටනෙට් ඕන වෙන්නෙ නැ.ඒ වගේම මේ බ්රවුසරයේ හොද ස්පීඩ් එකකුත් තියෙනව.එහෙනම් අරගන බලන්නකො.








Tuesday, September 15, 2015

3D Desktop එකක් හදාගමුද

Bumptop Pro

මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලගෙ ඩෙස්ක්ටොප් එකත් 3D විදියට ලස්සන කරල හදා ගන්න පුලුවන් ස්කින් පැක් එකක්.ඔයාලත් දාන් බලන්න.









Download Now

Friday, September 11, 2015

පරිඝණකයට Drivers Auto හොයල Install කරගමුද

3DP Chip

ඔන්න මම අද ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආව.මේකෙන් ඔයාගෙ පරිඝණකයට ඕන කරන ඩරයිවස් ඔටෝ හොයල දෙනව.ඔයාට තියෙන්නෙ ඉන්ස්ටෝල් කරගන්න විතරයි.වැඩේ හොදයි නේද.එහෙනම් ඩරයිවස් හොය හොය කට්ට කන අය මේක අරගන්න.










Tuesday, September 8, 2015

ISO ෆයිල් මවුන්ට් කරන්න මෙන්න භාන්ඩෙ

Demon Tolls Lite

ගේම්ස් ගහන අයටනම් මේක නිතරම වුවමනා වෙනව.අයි එස් ඕ ෆයිල් මවුන්ට් කරන්න හොදම සොෆ්ට්වෙයා එකක් තමයි මේක.එහෙනම් ගේමර්ස්ල අරගන්නකො බලන්න.මේක ගේමර්ස්ලට විතරක් නෙමේ ඕන වෙන්නෙ හැබැයි හරි.









ඩෙස්ක්ටොප් එකේ , ගේම් ගහද්දි ස්ක්‍රීන් ෂොට් ගන්න,ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න නියම සොෆ්ට්වෙයා එකක්

Bandicam

මම අද ගෙනල්ල තියෙන්නෙ ස්ක්‍රන් ෂොට් ගන්න , රෙකෝඩ් කරන්න පුලුවන් හොදම සොෆ්ට්වෙයා එකක්.වැඩත් ලේසියි.අරන් බලන්නකො එහෙනම්.











Total Pageviews

Blog Archive

Popular Posts

Powered by Blogger.

Social Icons

Followers

Sample Text

Featured Posts

Translate

Pages

Pages