• image01

    Creative

    Duet

  • image02

    Friendly

    Devil

  • image03

    Tranquilent

    Compatriot

  • image04

    Insecure

    Hussler

  • image05

    Loving

    Rebel

  • image06

    Passionate

    Seeker

  • image07

    Crazy

    Friend

Saturday, September 5, 2015

Blocked වුන Facebook Account එකක් Unblock කරමු

Facebook Account Temporary Unblock

ඔන්න මගේ පලවෙනි පෝස්ටුව.මම ඔයාලට මගෙ පලවෙනි පෝස්ටුවෙන්ම ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් කියල දෙන්න හිතුව.මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ බ්ලොක් වුන එකවුන්ට් එකක් කොහොමද අන්බ්ලොක් කරගන්නෙ කියල.මම හිතනව කවුරුත් මේක දැනගන්න කැමති ඇති කියල.එහෙනම් අපි වැඩේට බහිමු.

*මුලින්ම ඔයාල Firefox Browser එක Open කරගන්න.

*දැන් Firefox එකේ Option යන්න.

*දැන් පහත ආකාරයේ පිටුවක් එයි.

*දැන් එහි Advance යන්න ක්ලික් කරන්න.

*එවිට එන පිටුවෙහි Network යන්න ක්ලික් කරන්න.

*එම පිටුවේ ඇති Setting Tab එක ක්ලික් කරන්න

*දැන් මෙන්න මේ වගේ කොටුවක් ආව නේද.

*දැන් එද කොටුවේ Manual proxy configuration යන්න ක්ලික් කරන්න.එවිට පහත ආකාරයිට එයි.

*දැන් එහි පහත ආකාරයට වෙනස්කම් සිදු කරන්න.

Http Proxy: 157.7.152.61
Port:3128

*දැන් OK දෙන්න.හරි දැන් ඔයාගෙ බ්ලොක් වුන ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න.දැන් ඔයාගෙ එකවුන්ට් එකේ ඉස්සර ඉල්ලපු Photo Verification ඉල්ලන් නැ නේද.එහෙනම් වැඩේ ගොඩ දා ගන්න.

මෙතනින් ගිහින් අපේ පේජ් එකට Like එකක් දාන්නත් අමතක කරන්න එපා.

මෙතනින් අපේ Group එකත් එක්ක සෙට් වෙන්න

ලිපිය ලියූ මම Coder Hack

6 comments:

  1. ela post ekak. good luck ah.

    ReplyDelete
  2. මේක වෙන බ්‍රව්සර් වලට කරන්න බැරිද බං....

    ReplyDelete
  3. තෑන්ක්ස් ජනිත්...

    ReplyDelete
  4. තිවන්ක.මේක ඔය විදියටම Chrome එකෙනුත් කරන්න පුලුවන්.

    ReplyDelete
  5. eka pc ekakin eka account ekaida puluwan. mn chrome & firefox dekenma try kra. but hari giye na.plz help....

    ReplyDelete

Total Pageviews

Blog Archive

Popular Posts

Powered by Blogger.

Social Icons

Followers

Sample Text

Featured Posts

Translate

Pages

Pages