• image01

    Creative

    Duet

  • image02

    Friendly

    Devil

  • image03

    Tranquilent

    Compatriot

  • image04

    Insecure

    Hussler

  • image05

    Loving

    Rebel

  • image06

    Passionate

    Seeker

  • image07

    Crazy

    Friend

Saturday, December 23, 2017

Internet Download Manager එක ජීවිත කාලයටම (Setup+Crack)

Internet Download Manager එක ජීවිත කාලයටම (Setup+Crack)


     කාලෙකට පස්සෙ ආයෙ බ්ලොග් එක පටන් ගන්න හිතුන. ඔන්න අලුත් පටන්ගැන්මෙන් ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් දෙයකුයි අද අරන් ආවෙ. අන්තර්ජාලය භාවිත කරමින් බාගත කිරීම් කරන ගොඩ දෙනෙක් මේ ඉන්ටර්නෙට් ඩනුන්ලෝඩ් මැනේජර් එක ගැන දන්නව ඇති.පාවිච්චිත් කරනව ඇති. ඒත් ඒකෙ කොයි වෙලෙත් කී ඉල්ල ඉල්ල වද දෙනව නේද. key,crack වලින් සෙල්ලන් දාල තාම හදාගන්න බැරි වුනාද. මෙන්න සොලියුෂන් එක.

1. මුලින්ම ඔයාලගෙ පරිඝණකයේ කලින් install කරගත් download manager එකක් තියෙනවනම් uninstall කරල දාන්න.

2. දැන් පහල download බටන් එන ක්ලික් කරල idm setup file එක download කරල install කරගන්න.


 IDM Setup

3. හරි දැන් ඔයාල install කරගන්න ඇතිනෙ. දැන් පහල තියෙන download button එක ක්ලික් කරල patch file එක download කරගන්න.

 IDM Patch

4. දැන් ඔය අරගත්ත patch file එක winrar වලින් extract කරගන්න. extract කරගත්තට පස්සෙ ඒක ඇතුලෙ file දෙකක් ඇති. 32bit patch, 64bit patch කියල තමයි තියෙන්නෙ. ඒකෙන් ඔයාගෙ පරිඝණකයේ තියෙන bit එකට අදාල patch file එක  කොපි කරගන්න. 

5. දැන් ඒ කොපි කරගත් ෆයිල් එක internet download manager එක ඉන්ස්ටෝල් කරල තියෙන තැනට කොපි කරගන්න. ඉන්ස්ටෝල් වෙලා තියෙන ලොකේෂන් හොයා ගන්න අමාරු නම් යට තියෙන රූපය බලන්නකො. එතනින් ගියාම යන්න ඕන තැනට යන්න පුලුවන්.


6. දැන් ලොකේෂන් එකට ආව ඇතිනෙ.දැන් අර  කොපි කරගත්ත පැච් ෆයිල් එක ඔතනට කොපි කරගන්න.

7.දැන් යට තියෙන රූපෙ විදියට idm එක රන් වෙනවනම් close කරගන්න.


8. දැන් අර ලොකේෂන් එකට කොපි කරගත්තු ෆයිල් එක ඩබල් ක්ලික් කරල ඕපන් කරගෙන ඉන්ස්ටෝල් කරන්න. ඔන්න වැඩේ ඉවරයි. දැන් ඔයාලගෙ idm එකත් original. 


ආයෙ අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු

Total Pageviews

Popular Posts

Powered by Blogger.

Social Icons

Followers

Sample Text

Featured Posts

Translate

Pages

Pages