• image01

    Creative

    Duet

  • image02

    Friendly

    Devil

  • image03

    Tranquilent

    Compatriot

  • image04

    Insecure

    Hussler

  • image05

    Loving

    Rebel

  • image06

    Passionate

    Seeker

  • image07

    Crazy

    Friend

Saturday, September 5, 2015

අන්තර්ජාලයෙන් මුදල් හෙවිල්ල පැත්තකින් තියල කෙලින්ම මොනව හරි ගෙදරටම ගෙන්න ගමුද

Gokano වලින් Products ගෙදරටම ගෙන්න ගමු


ඔයාලා ගොඩ දෙනෙක් E-money ගැන අහල තියෙනවනෙ.සමහරවිට දැනටමත් හොයන අයත් ඇති.එත් ගොඩක් කට්ටියට $1 ක් තියා රුපියලක් වත් අතකට ගන්න ලැබිලා නෑ.මමත් ගොඩක් කාලෙක ඉදන් e-money කරන්න try කරනවා ඒත් මටත් $1ක් වත් හොයා ගන්න බැරි උනා.අන්තිමෙ මටත් 100% විශ්වාස site එකක් set උනා.හැබැයි මෙකෙන් cash ගන්න බෑ.එයාලාගෙම products තමා ගන්න පුලුවන්..මෙක 100% payproof site එකක්.

මේක තමා site එක,,මෙකට යන්න කලින් පල්ලෙන් තියෙන informations ටික කියවලා යන්න.


GOKANO පාවිච්චි කරන්නෙ කොහෝමද?
Step _ 1
*ඔබට ලැබෙන application එක ඔබේ සත්‍ය තොරතුරු වලින්ම පුරවන්න..
*Zip code කියා තිබෙන හිස් තැන් පිරවීමට ඔබේ නගරයේ නම සටහන් කොට google search කරන්න. (Example -What is the zip code of mawanella).
*පහතින්ම ඇති " මම රොබොවෙක් නොවෙමි "යන්න select කරන්න.
*දැන් ඉදිරියට යන්න.____
*දැන් ඔබගේ ගිණුම සකස් වී අවසන්.
Step_2
*දැන් ඔබ පිවිසී සිටින site එකෙ වම් පසින් ඇති get my daily GN යන්න click කරන්න.දැන් ඔබට point එකක් ලැබෙනු ඇත.ඔබ මෙය දින පතා පිවිසී කල යුතුය.එවිට ඔබට point එක බැගින් හිමි වෙනවා .
Step _3
*දැන් complete mission යන්න click කර එහි අසන පහසු ප්‍රශ්නට පිලිතුරක් ලබා දෙන්න..දැන් ඔබට තවත් point එකක් ලැබිලා ..
*invite friends යන්නෙන් ඔබේ යාලුවන්ට මෙයට ආරාධනා කිරීමෙන්ද ඔබට තවත් point හිමි වෙනවා..
Point 30 ගත් අවසානයේ ඔබ එහි Gold member කෙනෙක් වෙනවා .තවද ඔවුන් ඔබගෙ නිවසටම t-shirt එකක් එවනවා.ඒ නිසයි ඔවුන් registration එකෙදි ඔබගෙ t-shirt ප්‍රමාණය අහන්නෙ ..
ඉතින් යාලුවනෙ ඔයාලත් මෙක කරල බලන්න .
මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවානම් කියන්න..

මේ තියෙන්නෙ මට හම්බුන එක බාන්ඩයක්.හොදයි නේ...

ජයවේවා!!

ලිපිය ලියූ මම Coder Hack

2 comments:

  1. වැඩේ නම් හොදයි. ගෙන්නපු T-shirt එකේ පික් එකකුත් දැම්මානම් නේද හොද...?

    ReplyDelete

Total Pageviews

Blog Archive

Popular Posts

Powered by Blogger.

Social Icons

Followers

Sample Text

Featured Posts

Translate

Pages

Pages