• image01

    Creative

    Duet

  • image02

    Friendly

    Devil

  • image03

    Tranquilent

    Compatriot

  • image04

    Insecure

    Hussler

  • image05

    Loving

    Rebel

  • image06

    Passionate

    Seeker

  • image07

    Crazy

    Friend

Tuesday, November 17, 2015

පහසුවෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගැනීමට මෙන්න සයිට් එක


මම මේ අරන් ඇවිල්ල තියෙන්නෙ වීඩියෝ පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සයිට් එකක්.ඔයාලත් සමහර වෙලාවට යූ ටියුබ් එකේ එහෙම වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න මාර කට්ටක් කනව ඇතිනෙ.මම අද දෙන මේ සයිට් එකෙන් අපිට මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්.කරන්න තියෙන්නෙ වීඩියෝ එකේ යූ ආර් එල් එක නැත්නම් ලින්ක් එක කියමුකො.අන්න ඒක කොපි පේස්ට් කරල ඩවුන්ලෝඩ් දෙන්න විතරයි.එල නේ.සයිට් එකට පහලින් යන්න.



අපේ පේජ් එකට ලයික් එකකුත් දාල යන්න අමතක කරන්න එපා 

Saturday, October 31, 2015

PDF ෆයිල් කියවන්න සුපිරි සොෆ්ට්වෙයා එකක්


මම අද ගෙනාවෙ PDF ෆයිල් කියවන්න පුලුවන් හොදම සොෆ්ට්වෙයා එකක්.මේකෙ වැඩ කෑලි ගොඩකුත් තියෙනව.PDF ෆයිල් කියවන්න වගේම ක්‍රිෙයේට් කරන්නත් මෙම සොෆ්ට්වෙයා එක යොදා ගන්න පුලුවන්.







Monday, October 26, 2015

පරිඝණකයේ ඩෙස්ක්ටොප් එක හරහා එහා මෙහා යන කූබි ටිකක් දාගමුද

ඔන්න මම ටිකක් වෙනස් දෙයක් අරගෙන ආව.මේක පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.මේකෙන් ඔයාලට ඩෙස්ක්ටොප් එකේ එහා මෙහා යන කූබි ටිකක් දාගන්න පුලුවන්.අමුතුම ෆන් එකක් තියෙනව මේකෙත්☺
මේකෙ කූබින්ට කැමති පාටක් දාන්න,කූබින් ගණන කැමති ගානක් දාන්න,කූබින් ගමන් කරන ස්පීඩ් එක අඩු වැඩි කරන්නත් පුලුවන්.අරන් බලන්නකො එහෙනම්.




Nero 7 Full Version එක මෙන්න බාගන්න


මම අද ගෙනල්ල තියෙන්නෙ නීරෝ සෙවන් එකේ ෆුල් වර්ෂන් එකේ.ඔයාල ගොඩක් වෙලාවට අන්තර්ජාලයේ කොච්චර හෙවුවත් ෆුල් වර්ෂන් එක හොයා ගන්න එක හරි අමාරුයිනෙ.දැන් ඔය කරදර නැ.මෙන්න එහෙනම් අරගන්න ෆුල් වර්ෂන් එක අපෙන්.







Key එක මෙතනින් ගන්න..

Sunday, October 18, 2015

ෆොටෝ වල තියෙන අකුරු ඉවත් කරන්න නියම සොෆ්ට්වෙයා එකක්


ඔයාල ගොඩක් වෙලාවට ඉන්ටනෙට් එකෙන් ෆොටෝ ඩවුන්ලෝඩ් කරාම ඒවගෙ නොයෙකුත් අකුරු කොටල තියෙනව දැකල ඇතිනෙ.එහෙම තියෙන අකුරු ලේසියෙන්ම මෙය මගින් ඉවත් කර ගැනීමට හැකියි.


Dirextx 10 මෙන්න


මෙන්න ගෙනාව ගේමස්ලට ඕනම කරන සොෆ්ට්වෙයා එකක්.හැබැයි දැන් තියෙන පී සී වලටනම් ඩයිරෙක්ට්ස් 11,12 එහෙමත් සපෝට් කරනව.එහෙම හොද පී සී නැති අයට මේක ගොඩක් හොදයි.මේක දැමීමෙන් පහල පික් එකේ තියෙන ගේම්ස් වඩාත් ක්‍රියාකාරී ලෙස ක්‍රීඩා කිරීමට හැකියි.




අපි භාවිතා කරන MB හෝ GB ගාන බලාගන්න හොද සොෆ්ට්වෙයා එකක් මෙන්න


මම අද ගෙනල්ල තියෙන්නෙ අපි අන්ර්ජාලය භාවිත කිරීමේදී කොපමන ඩේටා ප්‍රමානයක් වැය වෙනවාද කියල බලාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.මේකෙන් ඔයාලට ඩේට භාවිතයේදී ඩේටා වැය වීම පාලනය කර ගැනීමට උදව් වෙන්න පුලුවන්.






Saturday, October 17, 2015

පරිඝණකය මස් නොකර මොනිටරයෙන්ම තමාගෙ පරිඝණකය පිලිබද සියලු විස්තර දැනගමු


තමන්ගෙ පරිඝණකයේ අති සියලුම දේවල්වල සම්පූර්ණ විස්තරයක් මෙය මගන් ගන්න පුලුවන්.ආයෙ ගලෝගෙන ඇතුලෙ තියෙන කෑලිවල ස්ට්කර් කෑලි බල බල ඉන්න ඕන නෑ.අරන්ම බලන්නකො.

Windows 7 නිවැරදිව ඇක්ටිව් කරගමු


මම අද ගෙනාවෙ නිවැරදිව වින්ඩෝස් සෙවන් ඇක්ටිව් කරගන්න පුලුවන් ලෝඩර් එකක්.මේකෙන් වින්ඩෝස් සෙවන් 32බිට් 64බිට් යන ඕනෑම ඔපරේටින් සිස්ටම් එකක් සාර්තකව ඇක්ටිව් කරගන්න පුලුවන්.ඉස්සරලාම පහල තියෙන ඩවුන්ලෝඩ් බැනර් එක ක්ලික් කරල ලෝඩර් එක ඩවුන්ලෝඩ් කරගන්නකො.


දැන් ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න.

දැන් ඒක ඇතුලෙ තියෙන වින්ඩෝස් ලෝඩර් කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරල ඕපන් කරගන්නකො.

දැන් පහල වගේ එකක් ඕපන් වුනානෙ. ඒකෙ ඉන්ස්ටෝල් කියන එක ක්ලික් කරන්න.දැන් ටික වෙලාවකින් රී ස්ටාර්ට් කරන්න අහයි. රී ස්ටාර්ට් පාරකුත් දාන්නකො. දැන් ඉතින් ගින්දර වගේ ඔයාගෙ වින්ඩෝස් එකත් ඇක්ටිව්..


Tuesday, October 13, 2015

High Speed ටොරෙන්ට් ෆයිල් බාමුද

BitComet


ඔන්න මම ගෙනාව ඔයාලට සුපිරිම සොෆට්වෙයා කෑල්ලක්. ඔයාල ගොඩ දෙනෙක් ටොරෙන්ට් ෆයිල් බාන්නෙ යූ ටොරෙන්ට් එකෙන්නෙ.ඒත් ඒකෙන් ලොකු ෆයිල් එකක් බාද්දි අන්තිමට පට්ට විදියට ස්ලෝ වෙනවනෙ.අනික අයි ඩී එම් එකෙන් බානව වගේ ස්පීඩ් නෑ.හැබැයි මේකෙ එහෙම නැ.අන්ලිමිට් ඩවුන්ලෝඩ් ස්පීඩ්.තව මේකෙන් ටොරෙන්ට් ෆයිල් හදන්නත් පුලුවන්.ඒ හදන විමිය ඉදිරි ලිපි වලින් මම කියන්නම්.එහෙනම් මේ සොෆ්ට්වෙයා කෑල්ල අරන් බලන්නකො.



Farm Frenzy Hurricane Season


මම අද ගෙනල්ල තියෙන්නෙ ලොකු ගේම් එකක්නම් නෙමෙයි.හැබැයි ගොඩ දෙනෙක් මේ ගේම් එක ගැහුවනම් ආස වෙයි.මේ ගේම් එකේ කරන්න තියෙන්නෙ වගා කරන එක,සත්ත ඇති කරන එක වගේ ඒවත මාරම ජොලි ගේම් එකක්.ඔයාලත් සෙල්ලම් කරල බල්නනකො.






Download Torrent File


Total Pageviews

Popular Posts

Powered by Blogger.

Social Icons

Followers

Sample Text

Featured Posts

Translate

Pages

Pages